Breaking

Saturday, June 30, 2018

මොනවද මේ ජාවා කියන්නේ?




ජාව කියන්නේ High Level Programming Language එකක්. අපි ජාව කෝඩ් කරන්නේ English Base Language එකකින්. ජාව කියන භාෂාව අපේ පරිගණකයට තේරෙන්නෙ නෑ. මොකද පරිගණකයට තේරෙන්නේ Binary Code(0-1)-Low Level Language තමයි. ඒක නිසා අපට ජාව කෝඩ් Computer Native Language එකට පරිවර්ථනය කරන්න වෙනවා. මේ පරිවර්තන වැඩේට ජාව වල Compiler, Interpreter ඕන වෙනවා. 

ජාව වල සියළුම පහසුකම් තියනව Object Oriented Programming සදහා. ජාව Platform එක මත රදා පවතින්නෙ නෑ. ඒ කියන්නේ Windows, Mac හෝ Linux වේවා ඕන එකක වැඩ කරන්න පුළුවන්.

ජාව සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙන මෘදුකාංගයක්. ජාව මුලින්ම Develop කලේ James Gosling කියන කෙනා. එයා වැඩ කලේ Sun Microsystems කියන ආයතනය යටතේ. ඒ කියන්නේ එයා මේක හැදුවත් Sun Microsystems අයිති දෙයක් වෙනවhttps://static.xx.fbcdn.net/images/emoji.php/v9/f89/1.5/16/1f910.png. ඒ කෙසේ වෙතත් දැන් ජාව වල අයිතිය තියෙන්නේ Oracle සමාගම යටතේ.https://static.xx.fbcdn.net/images/emoji.php/v9/f10/1.5/16/1f917.png

No comments:

Post a Comment