Breaking

Tuesday, December 26, 2017

Video Player All Format


බොහෝ දෙනා Android Phone එකෙන් Video බලන්න පාවිච්චි කරන්නෙ Mx Player එක. අද අපි කියන්න යන්නේ Mx Player එකටත් වඩා හොද Video Player එකක් ගැන(Android සඳහා).


මේ App එකේ නම තමයි Video Player All Format. Mx Player එකට වඩා Feature බොහොමයකින් සමන්විත වෙනවා. හැම වීඩියෝ Format එකකටම සහය දක්වනවා. 4K, Ultra HD වීඩියෝ වලටත් සහය දක්වනවා. මමනම් දකින විදිහට Android Phone වලට android tablet වලට භාවිතා කරන්න පුළුවන් හොදම වීඩියෝ Player එක මේකයි. ඔයාගෙ පෞද්ගලික වීඩියෝ අන් අයට මකා දමන්න බැරි විදිහ හෝ දැකීමෙන් ආරක්ෂා කරගන්නත් පුළුවන්. InShot Inc මගින් නොමිලේ බෙදාහරින ඇනඩ්‍රොයිඩ් මෘදුකාංගයකි.


මූලික ලක්ෂණ.

MKV, MP4, M4V, AVI, MOV, 3GP, FLV, WMV, RMVB, TS හා තවත් බොහෝ සංස්කරන සදහා සහය දක්වනවා.

Ultra HD වීඩියෝ සදහා 4K සහය දක්වනවා.

Hardware acceleration

ඔයාගෙ පෞද්ගලික වීඩියෝ ආරක්ෂා කරගැනීමේ හැකියාව තියනව(සගවා තබාගැනීමට)

Chromecast කිරීමේ හැකියාව තියනව.

උපසිරසි බාගතකරගැනීමේ හැකියාව

උපසිරසි හා හඩ හසුරවන්න පුළුවන් (equalizer එකකුත් තියනව)

Night Mode, Quick Mute සහ Playback Speed

Phone Memory එකෙයි SD එකෙයි වීඩියෝ ස්වයංක්‍රීයව හදුනාගැනීමේ හැකියාව තියනව.

පහසුවෙන් ශබ්දය, ආලෝකය, හා දාවනය වීමේ ක්‍රියාව පාලනය කරන්න පුළුවන්.

Multi Playback Option : auto-rotation, aspect-ratio, Screen lock


...

No comments:

Post a Comment