Breaking

Thursday, December 14, 2017

ලේසියෙන්ම සිංහල Type කරමු..



සිංහල Type කරන්න පහසුම මෘදුකාංග කිහිපයක් ලබාදෙන්නයි මේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ.

Download Links පහලින්......

Google Input Tools

Smart Wijesekara Layout මෙන් පහසුවෙන් සිංහල Type කරන්න පුළුවන්. මමනම් හිතන විදියට පුරුදු වෙන කෙනෙක්ට මේක තමයි සිංහල Type කරන්න ලේසිම ක්‍රමය.




Sinhala Tamil IME

Sinhala Tamil IME අපි යොදාගන්නේ PC එකට සිංහල Unicode එකක් විදිහට. හැබැයි මේ Layout එකෙන්නම් කිසිදු පටලිල්ලකින් තොරව Type කරන්න පුළුවන්. මමත් පාවිච්චි කරන්නේ මේ Sinhala Tamil IME තමයි. මොකද කීවොත් Graphic Design වලදි වගේ විවිධ ෆොන්ට් වර්ග භාවිතා කරනවනෙ අපි, එතකොට Unicode එකෙන් (Nirmala UI, Iskolaotha) වගේ Type කරල වැඩක් නෑනේ. FM, AM විවිධ ෆොන්ට් හසුරවන්න Sinhala Tamil IME ට පුළුවන්.



Pencil

මේ මෘදුකාංගය ගැන කියනවනම් Smart Wijesekara Layout මෙන් පහසුවෙන් සිංහල Type කරන්න පුළුවන්. කෙටියෙන්ම කියනවනම් හෙලකුරු වගේ තමා.





Keyman

Keyman කියන්නේ ගොඩාක් කල් ඉදන් තියන මෘදුකාංයක්. මේ මෘදුකාංගයේ අළුත් සංස්කරන වලට වඩා Keyman 7.0 වගේ සංස්කරන වලින් පහසුවෙන් Type කරන්න පුළුවන්. ගොඩාක් දෙනෙක් Photoshop, Illustrator, වගේ මෘදුකාංග තුල Type කරන්න ගන්නේ Keyman 7.0.

Keyrep


Keyrep කියන්නේ Portable මෘදුකාංගයක්. Install කිරීමකින් තොරව පහසුවෙන් භාවිතා කරන්න පුළුවන්.

Downlaod

No comments:

Post a Comment