අළුත් යාවත්කාලීන කිරීමත් සමඟ අළුත්
මුහුණුවරක් හා වැඩි වේගයක් Firefox Quantum ට
ලැබී තිබේ. Google Chrome ටත් වඩා වැඩි වෙගයකින් යුතු වේ.
පෙර මාස 06කට පෙර පැවති Firefox යාවත්කාලීන කිරීමට වඩා
දෙගුණයක වේගයක් පෙන්වයි. පර්යේෂණ කන්ඩායම් පෙන්වන විදියට නවීන තාක්ෂණයෙන් යුක්තව
නිර්මාණය කර ඇත.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment