Breaking

Thursday, December 7, 2017

Orange Marmalade Sinhala Subtitle Episode 01 (2015) සිංහල උපසිරසි.



“Orange Marmalade” කියන්නේ දකුණු කොරියාවේ කතා මාලාවක්. Imdb අගය 6.7 තියනව මේ කතාවට.

කතාවෙන් ප්‍රධාන  චරිත වෙලා තියෙන්නේ වැම්පයර්ල. ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වෙන්නේ Baek Ma Ri (Kim Seol Hyun) හා Jung Jae Min (Yeo Jin Goo) යන දෙන්න.

වසර 200 විතර කලින් මිනිස්සුයි වැම්පයර්ලයි ගිවිසුමක් ගහගෙන ඉන්නේ(සාම ගිවිසුමක් වගේ). ඒ කොහොම උනත් මිනිස්සු බයයි වැම්පයර්ලට. ඒක හින්ද වැම්පයර්ල කැමති නෑ තමුන් වැම්පයර් කෙනෙකි කියල අගවන්න.




Baek Ma Ri කියන්නේ වැම්පයර් කෙල්ලක්. මෙයා උපාධිය ගන්න කියල අළුතෙන් නගරයේ පාසලකට ඇතුල් වෙනවා. Baek Ma Ri ගේ පවුලේ අයටත් උවමනා කරල තියෙන්නේ තමන්ගේ පාඩුවේ නිදහස්ව ජීවත් වෙන්න. ඇය යන උසස් පාසලේ Jung Jae Min ගේ අවදානය දිනාගන්න ඇයට පුළුවන් වෙනවා. මෙන්න මේ විදිහට තමා කතාව පටන්ගන්නේ....






Download
20KB .rar
Click to begin







4 comments:

  1. Thanks Lassana kathawak. subtitle nathuwa baluwa. dan aye balanna oni

    ReplyDelete
  2. thanks ban sub ekata.. hama thanama hewwa sab eka kohewath na. hamadaama oyaalath ekka innawa. digatama korean dramas denna... jaya weewa...

    ReplyDelete
  3. aiyo meka digatama dendo.jaya wewa!!!

    ReplyDelete