Breaking

Friday, November 24, 2017

PDF Candy - Online pdf Editing Tools



අද අපි කියන්න යන්නේ Online pdf සංස්කරනය කරන්න පුළුවන් වෙබ්සයිට් එකක් ගැන. PDF Edit කරද්දි ඕනවෙන හැම Tools එකක්ම මේකෙ තියනවා. PDF Editor software වල පවා අඩංගු නැති Features ගොඩාක් මෙයාල යොදල තියනවා. 
මේක තමයි ලින්ක් එක.. PDF Candy


  PDF to Word   Word to PDF   PDF to jPG   Compress PDF   Mege PDF   Split PDF   Delete Pages   Rearrange Pages   Unlock PDF   Protect PDF   Add Watermarks   Rotate PDF   Crop PDF   Resize PDF   HTML to PDF   EPUB to PDF   MOBI to PDF   FB2 to PDF   PNG to PDF   TIFF to PDF   BMP to PDF   PPT to PDF   Excel to PDF   ODT to PDF   PDF to PNG   PDF to BMP   Extract image   Extract text   Page number   Edit metadata   Header and Footer

No comments:

Post a Comment