Breaking

Saturday, November 18, 2017

25GB Free Slt Users


මේ මාසේ 01 ඉදන් 30 වෙනකම් විතරයි Slt ලා නොමිලේ 25GB ක් දෙන්නේ.. මේ 25GB දෙන්නෙ Slt eBILL සේවාවට ලියාපදිංචි උනොත් විතරයි. Slt eBILL ගැන කියනවනම්, මේ සේවාවට ලියාපදිංචි උනාම අපේ බිල් එක එන්නේ E-mail එකට.


Sltලා කියන විදිහට බිල්පතේ තොරතුරු ඕනෑම තැනක ඉදන් ඕනෑම ඩිජිටල් උපාංග වලට ලබාගැනීමේ පහසුකම තියනව. ලියාපදිංචි වීමට https://ebill.slt.lk/ebillportal වෙත පිවිසෙන්න.



Slt eBILL සක්‍රීය කිරීමෙන්,

විද්‍යුත් තැපෑල වෙතට පිවිසීමෙන් ඕනෑම උපකරණයකින් ඕනෑම තැනක සිට ඔබගේ බිල බැලීමේ හැකියව පවතී.

පෙර මාස 06 දක්වා බිල්පත්  PDF එකක් ලෙස ලබාගැනීමේ හැකියාව ඇත.

බිල්පත ගෙවීමෙන් පසුව විද්‍යුත් ලිපිනයට හා SMS මගින් දුරකථනයට කෙටිපනිවිඩයකින් දැනුම් දේ.

තැපැල් ප්‍රමාදවීම් හා බිල්පත් අස්ථානගතවීම් සිදු නොවේ.


*Slt eBILL සක්‍රීය කල පසු තැපැල් මගින් ඔබගේ බිල්පත නොපැමිනේ.* 

No comments:

Post a Comment