Breaking

Friday, November 17, 2017

Visual Studio(#.NET) Lesson 01(සිංහලෙන්)


එහෙනම් අපි කියල දෙන්න යන්නෙ Windows Forms Application සාදාගන්නෙ කියල. අපි වැඩේ මුල ඉදලම පටන්ගනිමු.

Microsoft Visual Studio ස්ථාපනය කරගන්න විදිහ කලින් ලිපියෙන් පැහැදිලි කලා. මොකක්හරි ගැටළුවක් තියනවනම් Comment එකක් දාන්න.


වැඩේ පටන්ගමු අපි, මුලින්ම Microsoft Visual Studio Open කරගන්න.

Open කලාම Start Page එක පේන්නම තියනව, ඒකෙන් New Project… තෝරගන්න (හෝ File à New Project).


දැන් New Project Window එකෙන් Windows Forms Applications තෝරන්න. Name එකට ඔයාල Project එකට දෙන්න කැමති නමක් දෙන්න.


අපි Form එකට නමක් දාගමු. Form උඩ click කරල Properties වල Text එක “My First Form” කියල දාන්න.


හරි ඔන්න දැන් අපි Form එක හදාගත්ත. දැන් තියෙන්නෙ අපිට ඕන විදිහට Design කරල Commands ලියන්න.
ඉස්සෙලාම Button එකක් add කරගමු.


දැන් හදාගත්ත Button එකේ Text එකට “Close” කියල දාන්න. (Name) එකයිත් cmd_close කියල වෙනස් කරගමු.



පලවෙනි එක නිසා අපි Form එක Close කරන්න Button එකක් හදමු. එහෙනමු හදාගත්ත Button උඩ Double click කරන්න.

දැන් Program codes ලියමු.
“Close” හෝ “me.close”

“Private Sub cmd_close_Click(sender As Object, e As EventArgs) Handles cmd_close.Click

Me.close()

End Sub



හරි දැන් අපි හදාගත්ත Application එක Run කරල බලමු.


එහෙනම් තවත් වැදගත් ලිපියකින් හමුවෙමු........

No comments:

Post a Comment