Microsoft
Visual Studio කියන්නේ .NET තාක්ෂණයට
අදාල වැඩසටහන් සෑදීමට උපකාරීවන වැඩසටහනකි. මේවා නිපදවන්නේ IDE කියන වැඩසටහන්
වලිනුයි. Microsoft Visual Studio වලින් සරලවම IDE වැඩසටහන් සාදන්න පුළුවන්.
Microsoft
Visual Studio පහසුකම් වලට අනූව වර්ග කිහිපයක් තිබෙනවා. මෙවායෙක්
හොදම සංස්කරනය වන්නේ Visual Studio Ultimate වේ.
.NET වලින් හදන්න පුළුවන් හැම එකක්ම Microsoft Visual Studio වලින් සාදාගන්න පුළුවන්.
▩ Windows
application
▩ Web
application
▩ Cloud
application
▩ Office/SharePoint
application
▩ මේ
ඒවා අතරින් කිහිපයක් පමණයි.
Microsoft
Visual Studio බාගතකරගැනීමට මේ වෙබ්අඩවියට පිවිසෙන්න.
Microsoft
Visual Studio ස්ථාපනය කරගනිමු. මේ සදහා පහත පියවර අනුගමනය
කරන්න. 2017ට අදාල සංස්කරනය වේ.
.NET භාවිතයෙන් Windows application සාදන ආකාරය ඊලග
ලිපියෙන් කතාකරමු....
No comments:
Post a Comment