Breaking

Thursday, November 16, 2017

Microsoft Visual Studio (#.NET)


Microsoft Visual Studio කියන්නේ .NET තාක්ෂණයට අදාල වැඩසටහන් සෑදීමට උපකාරීවන වැඩසටහනකි. මේවා නිපදවන්නේ  IDE කියන වැඩසටහන් වලිනුයි. Microsoft Visual Studio වලින් සරලවම IDE වැඩසටහන් සාදන්න පුළුවන්.

Microsoft Visual Studio පහසුකම් වලට අනූව වර්ග කිහිපයක් තිබෙනවා. මෙවායෙක් හොදම සංස්කරනය වන්නේ Visual Studio Ultimate වේ.


.NET වලින් හදන්න පුළුවන් හැම එකක්ම Microsoft Visual Studio වලින් සාදාගන්න පුළුවන්.

  Windows application
  Web application
  Cloud application
  Office/SharePoint application
  මේ ඒවා අතරින් කිහිපයක් පමණයි.


Microsoft Visual Studio බාගතකරගැනීමට මේ වෙබ්අඩවියට පිවිසෙන්න.

Microsoft Visual Studio ස්ථාපනය කරගනිමු. මේ සදහා පහත පියවර අනුගමනය කරන්න. 2017ට අදාල සංස්කරනය වේ.










.NET භාවිතයෙන් Windows application සාදන ආකාරය ඊලග ලිපියෙන් කතාකරමු....

No comments:

Post a Comment