Breaking

Sunday, December 17, 2017

.scr වයිරස් වලින් කරදරද?



අපි එදිනෙදා පරිගනකයෙන් වැඩ කරනකොට අපිට එන ප්‍රධාන ගැටලුවක් තමා මේ පරිගනක වයිරස කියන්නෙ.අපි  Anti virus software එකක් භාවිතා කෙරුවත් සමහර වෙලාවට එවටත් අහු නොවී තියන සමහර කරදරකාර වයිරස් තියනවා. ඉතින් එහෙම එකක් තමා මේ .scr වයිරස් එක කියන්නෙ මෙක ගොඩක් දුරට Anti virus software වලින් බේරිල ඉන්නව. අද අපි බලමු මේ වයිරස් එක කොහොමද අයින් කරන්නෙ කියල.

මොකද්ද මේ .scr වයිරස් එක කියන්නෙ?

මේ වයිරස් එකෙන් ගොඩක් වෙලාවට වෙන්නෙ Folder වලට බලපාන එක.අපි මොකක් හරි දෙයක් ආපහු වෙනස් කරල අපිට Save කරන්න ඕනෙ උනාට මේ වයිරසය මගින් Save කරන්න දෙන්නෙ නෑ.
  මේ ආකෘතිය ගොඩක් වෙලාවට ට්‍රොජන් මගින් සම්ප්‍රේෂනය වන Script එකක්. මෙම වයිරසය සාමාන්‍යයෙන් ආසාදිත Screen saver,Zip Files, exe  වැනි දේ මගින් පරිගණක තුලට ඇතුලු වෙනව.

කොහොමද මේ වයිරස් එක අයින් කරන්නේ?

Ø     පලමුවෙන් පරිගනකය Safe mode මගින් boot කරන්න( පරිගනකය boot වීමේදී F8 key press කිරීමෙන් පහසුවෙන් Safe mode ලබා ගත හැක.)

Ø   මගින් පරිගනකය Safe mode මගින් boot වූ පසු C:\WINDOWS\system වෙත යන්න. ( පරිගනකයේ OS එක install කර ඇති drive එක)

Ø  WINLODR.SCR නැමැති ගොනුව සොයා ගන්න.


Ø  එය ස්ථිරව මකා දමා Normal Mode එකෙන් නැවත ON කරන්න.



ඉහත ආකාරයට කල විට වයිරසය පරිගනකයෙන් ඉවත් වී තිබේවි.

No comments:

Post a Comment