Breaking

Saturday, December 16, 2017

Photoshop වල සිංහල Type කරන්න බැරිද?


සාමාන්‍යයෙන් අපි Photoshop වල සිංහල Type කරද්දි මෙහෙම තමයි වැටෙන්නේ.....

හරි මෙන්න මෙහෙමයි මේ දෝෂය මඟහරවාගන්නේ,
මුලිනම Photoshop Application එක Open කරගන්න.
ඊට පස්සේ උඩ Tab එකෙන් Edit තෝරගන්න. Edit Tab එකේ පහලම තියනව Preferences. Preferences Menu එකෙන් Type තෝරගන්න. (Edit > Preferences > Type)


දැන් මේ Window එක Open වේවි. එතනින් Choose Text Engine Options එක Middle Eastern කරන්න. 


Photoshop Application එක Restart කරන්න. 


No comments:

Post a Comment