Microsoft
windows 10 හි නවතම යාවත්කාලීන කිරීම මේ වන විට අන්තර්ජාලයට එක්
කර තියනවා. මුලින්ම මෙය “Spring Creators Update” ලෙස නම් කල
අතර පසුව “Redstone 4” ලෙස නම් කරනු ලබනවා. මෙය Windows
10 version “1803” වන අතර එය අප්‍රේල් 30 වන දින එක් කරනු ලබනවා.
දැන් ඔබට අප්‍රේල් යාවත්කිරීම බාගතකරගන්න පුළුවන්.. Microsoft
Windows update මගින් මෙය ලබාදෙන්නේ නෑ කියල තමා කියල තියෙන්නේ
.
ඔබගේ සියලු මෘදුකාංග වල ක්‍රියාකාරකම් ලයිතුවකට සපයනව
“Nearby Sharing” පහසු රැහැන් රහිත ලිපි
ගොනු බෙදාහදා ගැනීම
මයික්‍රෝසොෆ්ට් වෙත
වින්ඩෝස් යවනු ලබන දෝෂ දර්ශක දත්ත නිරීක්ෂකයාට පෙන්වයි
Bluetooth උපාංග සදහා ඉක්මනින් සහය
Windows Store හි ප්රගතිශීලී වෙබ් මෘදුකාංග
ඔබට දැන් පිහිටුවාගත් අකුරු කලමණාකරනය කරගැනීමේ හැකියාව
තියනවා
Microsoft
Edge වැඩිදියුනු කිරීම්
බහු GPU පද්දති සදහා Graphic
Settings
සහ බොහෝ විශේෂාංග ඇතුලත් කර ඇත
No comments:
Post a Comment