Breaking

Saturday, May 5, 2018

වින්ඩෝස් 10 හි නවතම සංස්කරණයක් April 2018




Microsoft windows 10 හි නවතම යාවත්කාලීන කිරීම මේ වන විට අන්තර්ජාලයට එක් කර තියනවා. මුලින්ම මෙය “Spring Creators Update” ලෙස නම් කල අතර පසුව “Redstone 4” ලෙස නම් කරනු ලබනවා. මෙය Windows 10 version “1803” වන අතර එය අප්‍රේල් 30 වන දින  එක් කරනු ලබනවා.
දැන් ඔබට අප්‍රේල් යාවත්කිරීම බාගතකරගන්න පුළුවන්.. Microsoft Windows update මගින් මෙය ලබාදෙන්නේ නෑ කියල තමා කියල තියෙන්නේ
.

ඔබගේ සියලු මෘදුකාංග වල ක්‍රියාකාරකම් ලයිතුවකට සපයනව



Nearby Sharing” පහසු රැහැන් රහිත ලිපි ගොනු බෙදාහදා ගැනීම



මයික්‍රෝසොෆ්ට් වෙත  වින්ඩෝස් යවනු ලබන දෝෂ දර්ශක දත්ත නිරීක්ෂකයාට පෙන්වයි



Bluetooth උපාංග සදහා ඉක්මනින් සහය



Windows Store හි ප්‍ර‍ගතිශීලී වෙබ් මෘදුකාංග



ඔබට දැන් පිහිටුවාගත් අකුරු කලමණාකරනය කරගැනීමේ හැකියාව තියනවා



Microsoft Edge වැඩිදියුනු කිරීම්



බහු GPU පද්දති සදහා Graphic Settings



සහ බොහෝ විශේෂාංග ඇතුලත් කර ඇත



No comments:

Post a Comment