Breaking

Thursday, January 11, 2018

පසුව කියවීමට වෙබ් පිටු සුරක්ෂිත කරගමු



අප අන්තර්ජාලයේ සැරිසරන විට අපට දැනුම ගෙනෙන යමක් හෝ අත්‍යාවශ්‍ය දෙයක් Bookmark(Ctrl + D) එකක් යොදල තියාගන්නව. වෙබ් අඩවියේ කිසියම් හෝ ප්‍ර‍ශ්ණයක් නිසාවෙන (Hosting, Domain name expire) සමහරවිට ඒ වෙබ් පිටුවට(බුක්මාර්ක් කල) යෑමට නොහැකි වේ. මේ දෙයින් වැලකිලා අපට අවශ්‍ය වෙලාවට කියවන්න වෙබ් පිටුු සුරක්ෂා කර දෙන සේවයක් තමයි Instapaper කියන්නේ.


වැදගත් තොරතුරු ඇති වෙබ් අඩවි හමු වූ විට පසුව කියවන්න පුළුවන් විදියට සේව් කරල තියාගන්න පුළුවන්.








No comments:

Post a Comment